"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Friday, January 6, 2012

අනතුරකට අත වැනීම


දරුවන් කෙරෙහි දෙමව් පියන්ගේ අවධානය අඩුවන විට සිදු වන්නේ අනාරක්ෂිත භාවයකි. පසු ගිය කාලය පුරා මෙරට සිදු වූ ළමා අපරාධ හා හිංසනයන් බොහෝමයක්ම සිදු වූයේ දෙමව්පිය වරද නිසා බව කිවහොත් එය අතිශෝක්තියක් නොවේ. මාතර නගර මධ්‍යයේ මුහුදු වෙරළ ආසන්නයේ සිටි මේ දරුවාගේ මව කිසියම් අවශ්‍ය තාවයකට ගොස් ඇත්තේ ඇපල් ගෙඩියක් දී දරුවා තබාය. මෙයත් කිසියම් අනතුරකට අත වැනීමක් හෝ අනුබල දීමක් නොවේද? යන්න විපරම පුවත් පත ඔස්සේ මෙසේ පෙන්වා දී තිබුනි.




ඡායාරූප හා සටහන
ජයසිරි පේදුරුආරච්චි

1 comment:

  1. මට මෙතන එහෙම එකක් පේන්න නෑ..වැඩිපුරම අනතුරු වෙන්නෙ තමුන්ගෙම අයගෙන්...පිට අහ ලමයිට ලං වෙනව අඩුයි..

    ReplyDelete