කලඑළි දැක්මට ඔබටත් ආරාධනා...
ප්‍රාදේශීය මාධ්‍ය කරනයට නව අරුතක් එක්කරමින්
ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ අපි,
තවත් අළුත් වැඩකට මුල පිරුවා...
ඒ තමයි,
විපරම
නමින් ප්‍රජා මුලික ප්‍රාදේශීය පුවත් පතක් ආරම්භ කරන්න
කටයුතු කරපු එක...
2011 සැප්තැම්බර් මස 02 වැනි සිකුරාදා දින
සවස 2.30 ට යෙදෙන සුභ මොහොතින්
කඹුරුපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී
විපරම පුවත්පතේ
මංගල කලඑළි දැක්ම සිදුකෙරෙනවා...
එම සුභ මොහොතට
පැමිණ සහභාගිවෙලා
අපේ මේ මාධ්‍ය ගමනට
ශක්තියක්, ආශිර්වාදයක් ලබාදෙනමෙන්
ඔබටත්
සෙනෙහසින් අපි
ආරාධනා කර සිටින්නෙමු...
අපි
විපරම සංස්කාරක කණ්ඩායම
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව...



