"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" Get Sinhala Font... Click The Link .Photobucket ආයුබෝවන්..

Tuesday, July 12, 2011

මාධ්‍ය එකමුතුවෙන් අලුත් වැඩක් ලගදීම.

නවකයන්ට අවස්ථාවක්...


ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගින් නවතම පුවත් පතක් පලකිරීමට කටයුතු සංවිධානකර ඇත. ප්‍රාදේශීය වශයෙන් වැදගත් කාලීන, සංස්කෘතික, සාමාජීය කරුණු ඇතුලත් කිරීමට මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. එ‍මෙන්ම ප්‍රදේශීය විකල්ප පුවත් පතක් ලෙස මාතර දිස්ත්‍රික්කය තුල සිදුවන කාලීන සිදුවීම් වාර්තා කිරීමටද මෙහිදී අදහස් කර ඇත.


මාතර දිස්ත්‍රික්කයේ විසීරී සිටින නවක ලේඛකයන්ට මෙම පුවත් පත සදහා ලිපි ලිවීමට‍ අවස්ථාව ලබාදීමට ප්‍රතිභා මාධ්‍ය එකමුතුව අදහස් කර තිබේ.

මාසික පුවත් පතක් ලෙස මාසිකව ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවෙන මෙම පුවත් පත පිළිබද ඔබේ අදහස් හා යෝජනා pmn.srilanka@gmail.com නැමති විද්‍යුත් ලිපිනයට යොමු කරන මෙන් ඉල්ලා සිටිමු‍.


ප්‍රතිභා මාධ්‍ය එකමුතුව
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා...