යහපත් පවුල් දිවියක් උදෙසා නායකත්වය මැයෙන් මෑතකදී විවාහ දිවියට පත් නවක පවුල් සදහා යහපත් පවුල් දිවියක් ගතකරන්නේ කෙසේද යන්න පිළිබදව එම පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ නායකත්ව වැඩමුළුවක් මැයි මස 30 සහ 31 යන දෙදින තුල කඹුරුපිටිය සවුක්ය වෛද්‍ය නිළධාරී කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. යහපත් පවුල් දිවියක් ගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ කඹුරුපිටිය සවුක්ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සහ ප්‍රතිභා මාධ්‍ය එකමුතුව විසිනි.
ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ නිවේදන
ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ නිවේදන



No comments:
Post a Comment