"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" Get Sinhala Font... Click The Link .Photobucket ආයුබෝවන්..

Thursday, January 28, 2010

අළුත් වැඩකට නව ආරම්භයක්.....

ආරම්භ කරන්නේ අළුත් වැඩක් හැබැයි කරන්නේ පරණ කට්ටියක්. අපි මීට කලිනුත් එක එක වෙලාවට නොයෙක් වැඩ කරනවා හැබැයි මේක අපිටත් අළුත් අත්දැකීමක් හෙට (29)තමයි වැඩ පටන් ගන්නේ බලමුකෝ වැඩේ හිතන විධියටම හරියයිද කියලා.

අපේ තියෙනවා "ප්‍රතිභා මිතුරු එකමුතුව" කියල එකක් ඒ හරහා අපි තරුණ තරුණියන්ට ලොකු සේවයක් කරනවා ඉතිං අපේ කට්ටියට හිතුනා තව විධියකට මේ සේවය ව්‍යාප්ත කරන්න. මේ අදහස ආවේනම් මීට මාසයකට විතර කලින් ‍අපේ තැන් විකාශන ගුවන් විදුලිය වෙලාවේ.. ආ....ඒ ගැනත් කියන්න ඕණනේ හැබැයි ඒක කියන්න මෙහෙම බැහැ ඒක හෙටින් පස්සේ. කො‍හොම වුනත් මේ වැඩේ ගැන අපි හෙට විස්තර කියන්නම්කෝ එහෙනම් අපිට විතරක් නෙවෙයි කාටත් කවුරුත් කියක විධියට සුභ අනාගතයක්.....