මුල් අවදියේ බාබර් සාප්පුවක්
කරණ වෑමියකුගේ වෘත්තීය ඓතිහාසික එකකි. විශේෂයෙන්ම ඊජිප්තුවේ ලෝකඩ ධාතු අතර තිබී රේසර් හමුවීමෙන් මේබව සනාථවන බව පැවසේ.
එමෙන්ම එසේකෙයිල් මගින් බයිබලයේහි කොන්ඩාකැපීම පිළිබදව මෙසේ සදහන් කර ඇත.
“Now, Son of man, Take a Sharp Sword and Use it has a Baber’s Razor to shave Head and Your beard” මෙවැනි කාරනා මගින් කරණවෑමී වෘත්තිය ඓතිහාසික එකක්බව කිව හැකිය.
රෝමයට කරණවෑමි ශිල්පය හදුන්වාදෙන ලද්දේ 296 BC හිදි සිසිලියේ ග් රීක කෝලණි මගිනි . ඉන්පසුව බාබාර් සාප්පු ඉතා ඉක්මනින් දෛනික ප්රවෘත්ති හා කටකතා සදහා වඩා ජනප්‍රිය ස්ථාන බවට පත්විය . සමාජ සබදතා සදහාද බාබර් සාප්පු අවස්ථාවක් විය. එය 1842 අවට කාලයේදී බූචරෙස්ට් හි තිබු බාබර් සාප්පුවක් මගින් පැහැදිලිවන බව ඉහත ඡායාරූපයේ දක්වා තිබේ. විශේෂයෙන්ම බාබර් සාප්පුවට උදෑසනම යෑම පොදු නාන ස්ථානයට යාම තරම් දෛනික වැඩ සටහනේ වැදගත් කොටසක් විය .
කොණ්ඩය හෝ රැවුල බෑම සැම විටම ස්වාධීන කාර්යයක් නොවීය . එය එංගලන්තයේ හා අනෙකුත් තැන් වල නීතිය මගින් ද සවි ගන්වා තිබිණි . එමනිසා පිරිසිදු බව හා අහංකාර බව පිරිසිදු රැවුල බෑමක් සදහා එකම හේතුව නොවේ . එහි මුලාරම්භය වඩාත් ගැඹුරට විහිදයයි . මැසිඩෝනියානු විජයග්ර හණයේ පිරිසිදු රැවුල බෑමේ සම්ප්‍ර දාය ගෙන ඒම ට ප්‍ර ථම ග්රී ක ඇගෝරාවෙහි κουρευς ඔහුගේ අනුශාසකයාගේ රැවුල , කොණ්ඩය හා නියපොතු විවිධ විලාසිතා අනුව සකස් කරන ලදී . එමෙන්ම තරුණයකුගේ ප්‍රථම රැවුල බෑම ඔහුගේ තරුණ බවට පත්වීමේ මූලික අවස්ථාව ලෙසද හැදින්වෙයි.
රෝම බාබර් සාප්පු කිහිපයක් ධනවත් හා බලපෑමට ලක්වු ඒවා අතර ඒවාට පැමිණෙනු ලැබුයේ ඉහළ පැලැන්තියේ අය පමණි . නමුත් බොහෝමයක් බාබර් සාප්පු සාප්පුවක ඉදිරිපස හෝ විදීයක් අස තබන ලද වංගුවකින් යුක්ත වු අතර එමගින් සාමාන්‍ය මහජනයා සදහා සේවා සැපයීම සිදුවිය.
සමහරක් බාබර් වරුන්ට මසුකඩ කරුවන් ලෙස නම්පට බැදුනේ ඔවුන් ඔවුන් ළඟට එන අය නිකටෙහි සහ කම්මුල් වල සීරීම් තුවාල සහිතව යවන නිසාය . මෙම බැනීමෙහි කොටසක් ඔවුන්ගේ ලෝකඩ හෝ තඹ ( කිසිවිටෙකත් වානේ නොවන ) රේසර මගින් ගත යුතුය . සමහරක් කරණවෑම්න් රේසර ප්‍ර තික්ෂේප කරන පාරිභෝගිකයන් සදහා ලෝම නාශක සපයන ලදී .
මෑත කාලීන විදෙස් බාබර් සාප්පුවක්
පෙර කාලයේ වු කරණවෑමින් ශල්‍ය වෛද්‍ය යවරු හා දන්ත වෛද්‍ය ය වරුද වූහ . කොණ්ඩා කැපීම විලාසිතා කිරීම රැවුල බෑම මෙන්ම කරණවෑමින් විසින් ශල්‍ය ය කර්ම , රුධිරය ඉවත් කිරීම , දත් ගැලවීම සිදු කරන ලදී . එමනිසා ඔවුන් කරණ වෑමි ශල්‍ය ය වෛද්‍ය ය වරු ලෙස හදුන්වනු ලැබු අතර 1094 දී ඔවුන් විසින් ඔවුන්ගේ ප්‍රථම සංවිධානය පිහිටු වන ලදී .
වර්තමාන කොන්ඩා කපන බාබර් සාප්පුවක්
අන්තර්ජාලය ඇසුරිණි.
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව.