"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Tuesday, February 9, 2010

පාරමිතා....!

නිවන් යන්නට පෙරුම් පුරනා
අපේ පොඩි හාමුදුරුවනේ.......
අභය දා‍නය දුන්නු අපහට
ආ‍පෙන් පිං ගෙන එ‍තෙර වීලා
මිනිස් භවයට උරුම මග
කියා‍දෙන්නකෝ
පොඩි හාමුදුරුවනේ.........

2 comments:

  1. සංවේදී සේයාරුවක් සහ අදහසක්..

    ReplyDelete
  2. ඒක නම් ඈත්තටම පාරමිතාවක් තමයි.

    ReplyDelete