"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Thursday, February 4, 2010

4U දීප්තිය නිදහසේ විහිදෙයි.

මාතර දිස්ත්‍රික් ප්‍රතිභා 4U තරුණ සංසදයට අනුබද්ධ කරපුටුගල උතුර ප්‍රතිභා 4U තරුණ සමාජය මගින් 62වන නිදහස සමරා පහන් ආලෝක පූජාවක් සහ නෙළුම් මල් පූජාවක් කරපුටුගල සිරිපවර නිවේසාරාමය පුරාණ විහාරස්ථානයේදී නිදහස් දින (04) සවස හතට පමණ පැවැත්විණි.

එහිදී පහන් පූජාව සඳහා රැස්වූ තරුණ පිරිස තම නිර්මාණශිලි හැකියාව මගින් ආලෝක පූජාව වර්ණවත් කල අයුරු

කරපුටුගල 4U සාමාජික සාමාජිකාවන් විසින් සංසදයේ නාමය පහන් මගින් ආලොකමත් කර තිබූ අයුරු
(අපූර්ව දේ කිරීමෙන් සැමට සේවය-එය අපේ ආදර්ශ පාඨයයි)
ඡායාරූප - නුවන් ප්‍රසන්න, ප්‍රතිභා මාධ්‍ය ඒකකය

3 comments:

  1. වැ‍ඩේ‍ හො‍ද‍යි‍. 4U කි‍ය‍න‍ එ‍ක‍ කැ‍පී‍ නො‍පෙ‍නු‍නා‍න‍ම්‍ ත‍මා‍ ව‍ඩා‍ හො‍ද‍....

    ReplyDelete
  2. ok යාළුව බලමු ඉස්සරහට මුලදී ජැක් එකක් ඕණනේ...

    ReplyDelete
  3. ඒ‍ක‍ට‍ එ‍ක‍ග‍යි‍...

    ReplyDelete